Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ සමරු පින්කමක්

සියනෑ හාපිටිගම දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ මීරිගම අමරමෝලි නා හිමි අපවත් වී මෙම මස 4 වැනි දිනට පස් වසරක් සපිරේ.

උන්වහන්සේට නිවන් සුව පතා එදින අටපිරිකර 1000 සහ නෙළුම් මල් 10,000 කින් චෛත්‍ය වන්දනාවක් ද, ශාන්ති පදනමේ අනුශාසක කොටපල අමරකිත්ති හිමියන්ගේ සවස 7.00 සිට දම් දෙසුමක් ද සංවිධානය කොට ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.