Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පසළොස් වස් සපිරි සෑ රදුන් පිදීමේ උපහාර උළෙල

රම්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරයේ ඉදි කරන ලද චෛත්‍යරාජයාට පසළොස් වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ උපහාර උළෙලක් හා චෛත්‍ය පූජාවක් මෙම ජූලි මස 27 වෙනි දින සිට අගෝස්තු මස 10 වෙනි දින දක්වා (මහා පුණ්‍යෝත්සවයක්) විහාරාධිපති ගිරාකඩුවේ සද්ධාතිස්ස නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.