Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනා මාලාවක්

මාකඳුර ශ්‍රී සරණංකරාරාම විහාරයේ දී වාර්ෂිකව පවත්වනු ලබන ධර්මදේශනා මාලාවක් ජූලි 23 සිට අගෝස්තු 05 වැනි දා දක්වා දිනපතා රාත්‍රී 7 ට පැවැත්වේ.

මේ මස 2 වැනි දින තලල්ලේ චන්දකිත්ති හිමියන්, 03 දින බොරැල්ලේ අතුල හිමියන්ද, 4 දින අක්මීමන ධම්මපාල හිමියන්ද, 5 දින පොල්ගම්පොල පියනන්ද හිමියන්ද ධර්ම දේශනා පැවැත්වීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.