Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංඝමිත්තා විහාරයේ පින්කම් මාලාවක්

කොළඹ 09 සංඝමිත්තා විහාරයේ සංවර්ධන සමිතිය විසින් අගෝස්තු මස 01 වැනි දින 6.30 ට අටවිසි බුද්ධ පූජාව ද, 2 වැනි දින 02 දින රාත්‍රි 7.00 ට වස් සමාදන් කිරීමද, 19 වැනි දින සවස 5 – 6 දක්වා බෙලිදෙනියේ සිරිධම්ම අනුනායක හිමියන් පවත්වනු ලබන ධර්ම දේශනයක් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.