Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරිභාණ්ඩ පූජා පින්කම

හොරණ, තලගල මංගලාරාම විහාරස්ථානය මුල් කොට ගෙන වාර්ෂිකව පවත්වනු ලබන අසිරිමත් ‘ගිරිභාණ්ඩ පූජා පින්කම’ පස්වන වරට ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම භාණ්ඩ ප්‍රදානය කිරීම සැප්තැම්බර් 9 දින සිදු කිරීමට සැලසුම් කර ඇතැයි එම විහාරාධිපති, රයිගම්, සල්පිට දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලගල සුමනරතන හිමියෝ පැවැසීය. ඕනෑම ආයතනයකට හෝ සංවිධානයකට මේ සඳහා දායක විය හැකි අතර වැඩි විස්තර 034 – 2254336 දරන දුරකථනයෙන් ලබා ගත හැක. - පොල්ගස්ඕවිට සමූහ, එස්. පන්නිල


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.