Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේ දන් දීමේ පින්කමක්

ධර්මවිජය පදනමේ නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමියන්ගේ ජන්ම දිනය සහ අපවත්වීමෙන් නව වන වසරේ ගුණ සැමරුම වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්ත උන් වහන්සේ වැඩ සිටි මහරගම දෙහිවල පාරේ සිරි වජිරඥාණ ධර්මායතනයේ දී පොහෝ දින (01) පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.