Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නව නිල මඩුල්ල

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ 2012 – 2013 නිලවරණය පසුගියදා කොළඹ ඕල්කට්මාවත පරම විඥානාර්ථ බෞද්ධ සමිති ශාලාවේ දී පැවැත්විණි. එහිදී තේරීපත් වූ නව නිලධාරී මණ්ඩලය. සභාපති - එස්.පී.වීරසේකර මහතා, නියෝජ්‍ය සභාපති – හියුබට් මොරායස් මහතා, සම ලේකම්වරුන් - ග්‍රේෂන් බුද්ධික වීරසිංහ මහතා, කුමාරි අධිකාරම් මහත්මිය, භාණ්ඩාගාරික – චන්ද්‍රසේන රාමනායක මහතා, උප භාණ්ඩාගාරික - සුනිල් මහගම මහතා, උප සභාපතිවරුන් - සුමනා පෙරේරා මහත්මිය, ඕ.වී. දමිත් පි‍්‍රයන්ත මහතා, එම්.එස්.ඒ. අබේකෝන් මහතා, කේ.ඩී.සී. විජේනායක මහතා, ඩබ්ලිව්. සාවිත්‍රි පෙරේරා මහත්මිය, විජිත කදිරගොන්න මහතා, ආනන්ද සෙනෙවිරත්න මහතා. - ගීත් ද මැල්


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.