Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

එලිබිච්චිය පුරාණ ශ්‍රී සත්පත්තිනි දේවාලයේ නානුමුර මංගල්‍ය 16 – 18 දක්වා

පන්නල, එලිබිච්චිය පුරාණ ශ්‍රී සත්පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ නානුමුර මංගල්‍ය අගෝස්තු 16, 17 සහ 18 දිනවලදී පැවැත්වේ. 17 දින රාත්‍රී පහන් දල්වා දෙවොල් මඩු මංගල්‍ය පසුදා පහන්වනතුරු පැවැත්වෙන අතර 18 සවස බැතිමතුන් උදෙසා දේවදානය පිරිනැමීමෙන් නානුමුර මංගල්‍ය කටයුතු නිමාවට පත්වන බව දේවාල බාරකාර මණ්ඩලය සඳහන් කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.