Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සර්වඥ ධාතු නිධානෝත්සවයක්

බත්තරමුල්ල වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාමයේ අභිනව අටවිසි මුණි සෑ රදුන්ගේ සර්වඥ ධාතු තැන්පත් කිරීම නිකිණි පෝදා පෙරවරුවේ වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති බුත්තල යටිකිඳ වියළුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක ඔක්කම්පිටියේ පඤ්ඤාතිස්ස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මහා සංඝරත්නයේ ද සතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන්ද සිදු කෙරේ. මෙදින සිට බුද්ධ පූජාව, බෝධි පූජාව, සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, ධර්ම දේශනා අගෝස්තු මස 05 වැනි දා දක්වා සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.