Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය

ඓතිහාසික සීනිගම ශශ්‍රී දෙවොල් දේවාලයේ 45 වෙනි වාර්ෂික ඇසළ මංගල්‍යය මේ මස 07 වෙනි දින සිට 14 වෙනි දින දක්වා දිවා, රාත්‍රී දෙකෙහිම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අගෝස්තු මස 07 වෙනි දින සිට 14 වෙනි දින දක්වා සීනිගම ශ්‍රී දෙවොල් දෙවියන්ට උපහාර වශයෙන් සීනිගම තරුණ බෞද්ධ සමිතිය මගින් ඉදිරිපත් කරන දර්ශනීය මහා තොරණ සීනිගම මංසන්දියේ ප්‍රදර්ශනය කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.