Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පාදුක්ක හොරණ පාරේ අංක 332 /ඩී/ 3 පදිංචි එච්.ජී. නිමාලිකා නිල්මිණි මෙනෙවිය වකුගඩු දෙකම අක්‍රිය වීම නිසා දරුණු ලෙස රෝගී වී ඇත.

ඇයට “ඕ පොසිටිව්” වකුගඩුවක් අවශ්‍ය බව මහාචාර්ය රිස්රි ෂෙරීෆ් වෛද්‍යවරයා පවසයි.

වකුගඩුවක් ප්‍රදානයට කැමැති අයෙක් වේ නම් දුරකථන අංක 0775 881736, 072 6162460, 077 2142114 වලට අමතන ලෙසත් ඖෂධ ලබාගැනීමට මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගීලීන් පාදුක්ක සම්පත් බැංකුවේ එච්.එන්. නිල්මිණී (සොයුරිය) ගිණුම් අංක 119253923478 දරන ගිණුමට මුදල් බැර කරන ලෙසත් ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.