Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මංගල දම් දෙසුමක්

අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙන් පරිවෙනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක ධුරන්දර පණ්ඩිත අමුණුගම ශ්‍රී දේවමිත්ත හිමියන්ගේ හා අනුරාධපුර ශ්‍රී මහින්ද පිරිවෙන් කෘත්‍යාධිකාරී අඹේපුස්ස කීණදෙනිය ශ්‍රී වර්ධනාරාමාධිපති බටුවන ඤණිස්සර හිමියන්ගේ ආචාර්යත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වැනි උපසම්පදා මහා විනය කර්මය තුළින් අධිසිල් ලැබූ ශ්‍රී වර්ධනාරාම විහාරවාසී පහළ ඇල්ලේවැව රතනපාල හිමියන් විසින් උපසම්පදාවෙන් පසු පවත්වන ප්‍රථම ධර්ම දේශනය ජූලි මස 29 දින සවස 5.00 ශශ්‍රී වර්ධනාරාමයේ දී පැවැත්වේ.

එදිනම සවස 4.00 පිරිස්යාල මහ පිරිවෙන් විහාරස්ථානයේ සිට මහ පෙරහරින් ශ්‍රී වර්ධනාරාමය දක්වා වැඩම කරවා ගෙන එනු ලබන මහා පෙරහරක් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.