Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පස්සර, පැල්ගත තැන්නේ පදිංචි මවකට දරුණු වකුගඩු රෝගයක් වැලදී ඇති අතර ඇයට ‘ඒ’ හෝ ‘ඕ’ වර්ගයේ වකුගඩුව ඉක්මණින් බද්ධ කළ යතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා ඇතුළු වෛද්‍යවරු පවසයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට අවුරුදු 25 ත් 50 අතර පරිත්‍යාගශීලී අය වෙතොත් 011 - 2805402, 0778304860 හෝ 0773613561 දුරකතන අංකවලට අමතන්නැයි ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.