Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සපුගොඩ ඇසළ පූජෝත්සවය

කඹුරුපිටිය, සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ මහා විහාරයේ ඇසළ පූජෝත්සවය මේ මස 05 දා සිට 13 දා දක්වා පැවැත්වෙයි. මේ මස 1 සිට 13 දා දක්වා රාත්‍රී 8 ට මල් පහන් පූජාවද, 5 දා සිට 13 තෙක් රාත්‍රී 9 ට චතුමධුර ගිලන්පස පූජාවද, 05 දා සිට 11 දා දක්වා උදේ 6, 3, රාත්‍රි 10 මහ පිරිත සජ්ඣායනාවද, 5 දා සිට 13 දක්වා උදේ 5.30, 10.30 හා රාත්‍රි 9.30 මුරුතැන් පූජාවද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.