Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නෙළුම් මල් පූජාව ඇසළ මස 28, 29 මහියංගණයේ දී

බියගම, සියඹලාපේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති ශාස්ත්‍රවේදී කෝරලේගම පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, බියගම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය මගින් 7 වැනි වරටත් සංවිධානය කරනු ලබන නෙළුම්මල් පූජාව මෙවරත් මේ මස 28, 29 දෙදින තුළ මහියංගණ රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.එදින නෙළුම් මල් විසි දහසක් පමණ පූජා කර විශේෂ බෝධි පූජාවක් පවත්වන අතර, මීට සමගාමීව එම ප්‍රදේශයේ දහම් පාසල් දරු දැරියන් 200 දෙනෙකුට පමණ පාසල් උපකරණ හා පොත්පත් ප්‍රදානයක් ද සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.