Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වාද්දූව සමුද්‍රාරාම විහාරයේ පොසොන් පෙරහර

වාද්දූව සමුද්‍රාරාම විහාරස්ථ සිරිමහ මිහිඳු පිරිවෙනේ වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහ පෙරහර 31 වැනි වරට මේ මස 23 වන දින පැවැත්විණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.