Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී මහා බෝධිය අභියස පින්කම් මාලාවක්

ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය ඇතිව අනුරාධපුර මිහිදු ආරණ්‍ය සේනාසනවාසී හංවැල්ලේ කස්සප හිමියන් විසින් සංවිධානය කරන දාන, ශීල, භාවනා වැඩසටහන් මාලාවක් ජයසිරිමහා බෝධිය අභියසදී මේ මස 30 වන දින පෙරවරු 6 සිට පස්වරු 8 දක්වා පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.