Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භද්දිය හිමිගේ ධර්ම දේශනාවක්

මහනුවර සිරින්කෝ ස්වීට් අධිපතිව සිටි අභාවප්‍රාප්ත ඩී. එස්. එදිරිසූරිය මහතාගේ නව වන ගුණ සමරුව නිමිත්තෙන් අභිමානී සමාජ සංවර්ධන හා අධ්‍යාපන පදනමේ නිර්මාතෘ මාවරලේ භද්දිය හිමියන් විසින් මෙම ජුනි මස 21 වැනි දින සවස 6. 30 ට මහනුවර ඩී. එස්. සේනානායක වීදියේ 115 හි පිහිටි ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේදී ධර්ම දේශනයක් පවත්වනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.