Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කහටපිටියේ සිරි සුමතිපාල නා හිමි ගුණ සමරුව

කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානධිපති ප්‍රධාන කර්මස්ථානාචාර්ය කහටපිටියේ සිරි සුමතිපාල නා හිමියන් අපවත් වී වසර 30 සම්පූර්ණවීම නිමිත්තෙන් උන්වහන්සේගේ ගුණ සමරු පින්කමක් මෙම 14, 15 දෙදින ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.