Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධාතු ප්‍රදර්ශනයක්

නැගෙනහිර පළාතේ ඓතිහාසික දිගාමඩුලු ප්‍රදේශයේ පූජනීය බුද්ධංගල විහාරයේ දී මේ මස 03 වෙනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් 04, 05, 06 යන දිනවලදී ධාතු ප්‍රදර්ශනය විශේෂයෙන් ඉදිකළ ධාතු මන්දිරයක දී රටට, ජනතාවට, සැමට සෙත් පතා සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.