Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය නිමිත්තෙන් වාද්දුව කොරොස්දූව වජ්‍රකොත් විහාරස්ථානාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පසුගිය වෙසෙක් පුන් පෝදා දරුවකු පැවිදි බිමට පත් කරන ලදී. මෙසේ සසුන්ගත කෙරුණේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු වන හංසක මධුරංග අදිකාරි නමැති (12) දරුවාය. තෝලංගම ඒ.ඩී. පියසේන සහ ඩී. පුෂ්පා රංජනී යුවලගේ පුත් ඒ දරුවා ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් කෙරුණේ් නෙත්මුණිගම පුඤ්ඤානන්ද යන නමිනි. වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.