Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඥානවතී මෙනවියට වකුගඩුවක් බද්ධ කළයුතු බව මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ රෝහලේ වෛද්‍ය සන්ධ්‍යා සෙනවිරත්න මහත්මිය නිර්දේශ කර ඇත.

ඇයට ඒ පොසිටිව් රුධිර ගණයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු සිටීනම් (අවු.50ත් 65 ත් අතර) 0711561229 දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටියි.


පැපිලියවල, වල්පොල අංක 168 /ඩී දරන ලිපිනයේ පදිංචි ටී.පී. කරුණාතිලක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ.

ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේනම් අංක 0771365431 දරන අංකයට දැනුම් දෙනමෙන් ඉල්ලා සිටියි.


ආඬිගම, මදවකුළම හි පදිංචි එස්.එම්. කම්ල් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. අවුරුදු 32 ක් වයසැති ඔහුගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැවින් ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතුව ඇතැයි කියති. යම් පරිත්‍යාගශීලියෙකු වේනම් 0775349221 දරන අංකයට අමතන ලෙස ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.