Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසුන් බිමට

මාතලේ - කයිකාවල - ඔරඳුරාවල පදිංචි වයි. ජී. ගුණරත්න බණ්ඩා යන චන්ද්‍රානී සුබසිංහ යුවලගේ පුත් චතුරංග ලසිඳු ගුණරත්න කුමරුවා අමරපුර මූලවංශික නිකායේ මහ නායක රාජකීය පණ්ඩිත කොස්ගොඩ සරණංකර තිස්සාභිධාන මහා නා හිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් හා කොළඹ මැදම්පිටිය ධවලසිංහාරාමාධිපති කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක වස්කඩුවේ සිරිරතන තිස්ස නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් මේ මස 17 වන දා පෙරවරුවේ ධවලසිංහාරාම විහාරස්ථානයේ දී සසුන්ගත කෙරිණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.