Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමාවට මුල්ගල තැබීම

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කරමින් කොස්ගම, බොල්ලතාව ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති දෙනියායේ සුමේධ හිමියන් විසින් තත්විහාරස්ථ භූමියේ ඉදිකරවීමට අදහස් කරන 88 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ් මුල්ගල් තැබීමේ මහා පුණ්‍යකර්මය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වන බදාදා පෙ.ව. 11.12 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.