Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය



පැවිදි නාමය:
කඩිගමුවේ පේමානන්ද නා හිමි

තනතුරු නාමයන්:
හාපිටිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය
ශ්‍රී නාලන්දා පරිවේණාධිපති

වැඩ වසන විහාරස්ථානය:
බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරය

උපන් දිනය:
1948 නොවැම්බර් 11 වන දින

පියා:
ටී.එම්. මුදියන්සේ මහතා

මව:
ටී.එම්. ඇලිස්නෝනා මාතාව

පැවිදිවීම:
1964 අගෝස්තු මස 12 වන දින

මූලික අධ්‍යාපනය:
ගලපිටමඩ වළගම්බා මහා විද්‍යාලය
නාරම්වල පවදන්ලකර මහ පිරිවෙන

උසස් අධ්‍යාපනය:
මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන
පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය

ආචාර්යයන් වහන්සේ හා උපාධ්‍යායයන් වහන්සේ:
කල්එළියේ ඤාණානන්ද හිමි
අළුතෑපොල පේමරතන හිමි
කරවිල කුඹුරේ සරණපාල හිමි

උපසම්පදා වීම:
1969 ජුනි මස 22 වන දින අස්ගිරි මහා විහාර උපෝෂථාගාරයේදී

විදේශ ධර්ම දූත සේවය:
එංගලන්තය හා තායිලන්තය

ශාසනික සහ සමාජ සේවාවන් :
*
නාලන්දා පිරිවෙන ආරම්භ කිරීම හා එහි වසර 25 ක කාලයක් පරිවේණාධිපති වශයෙන් කටයුතු කිරීම
* නාලන්දා දහම් පාසල ආරම්භ කිරීම හා ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම
* ප්‍රදේශයේ ළදරුවන් සඳහා පෙර පාසලක් ආරම්භ කිරීම
* බෝතලේ ගෝඨාභය දහම් පාසල ආරම්භ කිරීම
* මහවැලි “සී” කලාපයේ මාවතගම ශ්‍රී බෝධි නන්දනාරාම විහාරය ආරම්භ කිරීම හා එහි දහම් පාසලක් ඇරැඹීම


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.