UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ උත්සව රැසකට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අලුත්නුවර කීර්ති ශ්‍රී රජමහාවිහාරයේ විහාරාධිපති හා භාරකාර දැලිව මහින්ද හිමියන්ට බුද්ධ ප්‍රතිමාවක් පූජා කළ අවස්ථාව. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න යන මහත්වරු ද ඊට සහභාගි වූහ.
ඡායාරූපය - සුදත් මලවීර

ගංගොඩවිල සුභද්‍රාරාම වජ්‍ර ජයන්ති සමරු උළෙල

මෙරට සම්භාව්‍ය පාරිවේණික අධ්‍යාපන ඉතිහාසයේ විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනය ආරම්භ කර සැත්තෑපස් වසක් සම්පූර්ණවීම නිමිත්තෙන් එහි වජ්‍ර ජයන්ති සමරු උළෙල මෙම මස 21, 22, 23 යන දිනයන්හි එම පිරිවෙන් විද්‍යායතනයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කෘත්‍යාධිකාරී තබ්බෝවේ ආනන්ද රේවත නාහිමියන්ගේ මඟ පෙන්වීම පරිදි වජ්‍ර ජයන්ති කමිටුව කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව පැවැත් වූ සමස්ත ලංකා අන්තර් පාරිවේණික සහ අන්තර් පාසැල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය ද ‘ලෝචන’ නමින් ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරේ.

ඉතිරිය»

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]