Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශාන්ති පදනමේ සංවත්සරය මාර්තු 24

‘ශාන්ති පදනමේ’ 32 වන සංවත්සර මහා සභාව ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී මාර්තු 24 වැනි සෙනසුරාදා පෙරවරු 8. 30 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

ශාන්ති පදනමේ සාමාජික සාමාජිකාවන්ට මේ මස 24 වන සෙනසුරාදා පැවැත්වෙන වාර්ෂික සම්මේලනයට සහභාගිවන ලෙස ආරාධනය කර ඇති බව ශාන්ති පදනම නිවේදනය කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.