Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වෛද්‍ය ප්‍රතිකාර ගැනීම හා ශල්‍ය කර්මයට උදව් පතයි

බලපිටිය, බේරතුඩුව, 46/3 හි පදිංචි පහන් කළුදේව මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර 48 වැනි වියේ පසුවෙති. වසර 6 ක් පමණ සිරෝසීස් නමැති අක්මා රෝගයෙන් පෙළෙන බවද කියයි.

ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර හා ශල්‍ය කර්මය කිරීම සඳහා මුදලින් උදව් කිරීමට කැමති අය වෙතොත් බලපිටිය මහජන බැංකුවේ, 1542 003 07234726 දරන ගිණුම් අංකයට ආධාර කළ හැකි බවද කියයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.