Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහමායා පෙරහර 24 දා

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහ වෙහෙරේ වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන ‘මහ මායා මහ පෙරහර’ මෙවරද මේ මස 24 වැනි දා සවස 6.30 ට පැවැත්වේ. එම මහ පෙරහර කොලොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සංවිධාන කමිටුව දන්වා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.