UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම: වීරවිල නවනගරයේ ශ්‍රී ජයබෝධී ධර්මායතනාධිපති ශාස්ත්‍රපති නෙල්විල්ලේ ශාන්ති භද්‍ර හිමි

වැඩවසන පන්සල: ශ්‍රී ජයබෝධි ධර්මායතන විහාරය

උපන්දිනය: 1965 ජූලි මස 01 වන දින

පියා: ඩබ්ලිව්. එච්. අප්පුහාමි මහතා

මව: ජේ.සී. ආර්.හීන් මැණිකේ මාතාව

සහෝදර සහෝදරියන්: සහෝදරයන් හත් දෙනෙක් සහ සහෝදරියන් තුන් දෙනෙක්.

මූලික අධ්‍යාපනය:
බලංගොඩ කැබල්මුල්ල විද්‍යාලය
මැදබැද්ද කාවන්තිස්ස විද්‍යාලය

උසස් අධ්‍යාපනය:
නෙළුවෙල පි‍්‍රයදර්ශනාරාම පිරිවෙන,
වටහාපත ශ්‍රී දේවානන්ද පිරිවෙන,
රත්නපුර මද්දුම ශ්‍රී සුමන පිරිවෙන,
1983 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීම
1996 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබාගැනීම
1997 දී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීම

පැවිදි වීම: 1968 ජූලි මස 01 වන දින බලංගොඩ නෙළුවිල පි‍්‍රයදර්ශනාරාම විහාරස්ථානයේදී

උපාධ්‍යයන් වහන්සේ: කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලාධිපති අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ අනුනාහිමි

ආචාර්යන් වහන්සේ: ශ්‍රී පි‍්‍රයදර්ශනාරාමාධිපති බලංගොඩ ශ්‍රී ධර්මරුවි නාහිමි

උපසම්පදා දිනය: 1978 ජූලි මස 08 වන දින කොල්ලුපිටිය, බේරේවැව සීමාමාලකය

පැවිදි දිවියේ වැදගත් සිදුවීම්: ශ්‍රී ජයබෝධි ධර්මායතන විහාරාධිපති වීම

විදේශ ධර්මදූත සේවය: ඉන්දියාව, අබුඩායි

දහම් පාසල්: ශ්‍රී ධර්මරවි දහම් පාසල ආරම්භ කිරීම සහ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම

වෙනත් :
1984 වර්ෂයේදි කැබිල්ලවෙල සුදර්මෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
1989 දී බලංගොඩ මධ්‍යගම සිරි පියරතන විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
ඉඹුල්පේ ශ්‍රී සාරිපුත්ත මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම
තිස්සමහාරාම ලුණුගම්වෙහෙර වීරවිල මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරිම සහ 1994 සිට 2011 වර්ෂය දක්වා එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සහ විදුහල්පති ලෙස සේවය කිරීම
වීරවිල නව නගරයේ ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම ශ්‍රී ජයබෝධි ධර්මායතන කාර්යය සාධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම
විශාඛා කුළඟන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීම

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]