Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඩබ්ලිව්.ඩබ්ලිව්. අයිවන් ලසන්ත ප්‍රනාන්දු නැමැති අය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිගමනය අනුව හදවත් සැත්කමක් කිරීමට සිදුව ඇතැයි කියති.

ඊට විශාල මුදලක් වැයවන අතර පරිත්‍යාගශීලීන්ගේ ආධාරය බලාපොරොත්තු වෙයි. නාත්තන්ඩිය මහජන බැංකුවේ 0839101000004577 දරන ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කැරේ. දු.ක. 072 1198879 වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.