Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුලපන, නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනය මෙම මස 15 වැනිදා සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේ දී පැවැත්වේ. මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ඉඹුල්පිටියේ සද්ධාවිමල හිමියන්.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.