UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හතළිස් හත්වැනි වියේ දෙදරු පියකුට වකුගඩුවක් වහාම බද්ධ කිරීමට විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බැවින් “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” රුධිර කාණ්ඩයට අයත් පරිත්‍යාගශීලී යකු ගේ වකුගඩුවක් අපේක්‍ෂා කරන බව කියයි. වැඩි විස්තර සඳහා අංකයට 071 8149041 අමතන්න.


පොළොන්නරුව, දියබෙදුම, 6 කනුව පදිංචි රජිත පුෂ්පනාත් මල්ලිකාරච්චි වයස අවුරුදු 14 ක . සිසුවෙකි. ඔහු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර විශේෂඥ වෛද්‍ය ඒ.ඩබ්.එම්. වසීල් මහතාගේ නිර්දේශය අනුව ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. එබැවින් පරිත්‍යාගශීලියකු වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටියි. වයස අවු. 18 – 40 විශේෂයි. වැඩි විස්තර සදහා, 027 3283811, 072 3405059, 071 4472089 අමතන්න.


වකුගඩු රෝගයෙන් රෝහල් ගත වී සිටින 51 හැවිරිදි වූ සය දරු පියෙකු වන සී.ඊ ලෙන්කාරෝ මහතාට වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ශල්‍යකර්මය සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 071 0701711 අමතන ලෙස පවුලේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.


කැලණිය නාතුඩුව දිවුල්වත්තේ අංක 20 – 06 – ඒ නිවසේ පදිංචි පී.ටී.එන්. කුමාරි මහත්මිය (අවු. 22 ) වකුගඩු දෙකම අක්‍රිය වී කොළඹ 10 මාලිගාවත්ත රජයේ වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය අනුර ගීගන මහතා පවසයි.

එබැවින් වකුගඩුවක් පරිත්‍යාගකිරීමට කැමැති පුණ්‍යවන්තයෙක් වෙතොත් 071 3497628 – 011 5785457 දුරකථන අංකයට අමතන ලෙස ඇයගේ ස්වාමිපුරුෂයා ඉන්දික මුහන්දිරම් මහතා ඉල්ලා සිටියි.

 


කඹුරුපිටිය, මාතර පාර, මාගමුරේ අංක 49, ලිපිනයෙහි පදිංචි දයානන්දනී අබේවික්‍රම හතළිස් නම හැවිරිදි සිව් දරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.

ඇයගේ වෛද්‍යවරයා වන කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය කැළුම් පි‍්‍රයදර්ශන මහතා නිර්දේශ කොට ඇත්තේ මැයගේ ජීවිතය බේරා ගැනීමට නම් ඇයට නොපමාවම “ඕ+” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

ඒ සඳහා යම් පරිත්‍යාගශීලී අයෙකු වේ නම් 041 2294630 දරන දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලා සිටියි.


තෙල්ලඹුර,නාකියාදණිය, ගාල්ල,‘උදේනි’ලිපිනයෙහි දිංචි එම්.ඩබ්ලිව්.එච්. දයානන්ද එක් දරු පියෙකුට “ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 077 4967894 හෝ 091 3910043 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.


අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියකුට බද්ධ කිරීම සඳහා “ඕ” වර්ගයේ ලේ ඇති නීරෝගි පරිත්‍යාගශීලී අයකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇතැයි කියති.වකුගඩුව ප්‍රදානය කිරීමට කැමති පින්වතාගේ වයස අවු. 21 – 50 ත් විය යුතු බව ද කියයි. එවැනි පුද්ගලයකු වේ නම් වැඩි විස්තර ලබා දීම සඳහා අංක 077 5828600, 0777 378933 දරන දුරකථනයට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.


අංක 16 සෙනරත්ගම මහගල්කඩවල ගල්ගමුවේ පදිංචි දියණියන් තිදෙනෙකුගේ පියකු වන එච්.එම්. නිශ්ශංක රාජපක්‍ෂ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඒ හෝ ඕ නෙගටිව් හෝ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුත විශේෂඥ වෛද්‍ය වරුන් පවසා ඇත. ඔහු කුඩා කළ එක් වකුගඩුවක් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබේ. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු අයෙකු වේ නම් දන්වා සිටින ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ ශල්‍යකර්මය සඳහා ලක්‍ෂ 10 ක් පමණ මුදලක් වැයවෙන බැවින්  මහජන බැංකුව,

ගල්ගමුව ශාඛාවේ ගිණුම් අංක 184 – 2 – 001 – 7 – 0033838 බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටි.

071 1939070 – 071 1939071 යන දුරකථනයට අමතන්න.


රද්දොළුගම අංක 8 බී – 30 /එල්/2 නිවසේ පදිංචි කේ. පේමතිලක මහතා (57) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉක්මනින් “ඕ පොසිටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට මාලිගාවත්ත රෝහලේ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම් දුරකථන 0773 945213 හෝ 0770 381664 ට හෝ 036 5610421 ට අමතන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]