UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ බෞද්ධ සංගමය මඟින් සිදුකරනු මෙහෙය අගයමින් උපහාර තිළිණ ප්‍රදානය කිරීමේ උළෙලක් පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් පැවති එම උළෙලේදී අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය දි.මු. ජයරත්න මතතා විසින් එම උපහාර තිළිණය සූරියවැව ජාතික පාසලේ බෞද්ධ සංගමයේ අනුශාසක විතාරන්දෙනියේ වජිරවංස හිමියන්ට ප්‍රදානය කළ අවස්ථාව. මෙම අවස්ථාවට දිවියාගහ යසස්සි නාහිමි, සහකාර විදුහල්පති අතපත්තුකන්දේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගි විය.

 
 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]