Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ජන්ම සමරු පින්කම පෙබරවාරි 23 හා 24 දා

ලේක්හවුස් ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 126 වන ජන්ම දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 23 වන බ්‍රහස්පතින්දා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාව 24 වන දා දවල් පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මේ පින්කම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද මෙහෙයවීමෙන් සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.