Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නා හිමි ගුණ සමරුව 11–12

හම්මලව ශි‍්‍ර සද්ධාතිස්ස නා හිමියන්ගේ 22 වන ගුණ සැමරුම පෙබරවාරි 11 වැනි දිනට යෙදී ඇත.

ලන්ඩන් නුවර කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සී මා හිමි ප්‍රධාන ගුණානුස්මරණ කමිටුව මගින් පෙබරවාරි 11 වන සෙනසුරාදා සවස 2.00 ට ගුණානුස්මරණ උත්සවයක්ද සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පවත්වා 12 වන ඉරිදා සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.