Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ගේ ජන්ම දිනය පෙබරවාරි මස 04 වෙනි දිනට යෙදී ඇත. එදිනට බෞද්ධයා නාලිකාව ඔස්සේ උන්වහන්සේගේ ධර්ම දේශනාවක් විකාශනය කෙරේ.

පෙබරවාරි 05 වෙනි දින පස්වරු 3.00 ට තෝරා ගත් පවුල් 150 ට වියළි ආහාර බෙදාදී රාත්‍රී 7.00 ට මහරගම පදුම ස්වාමීන් වහන්සේ විසින් අටවිසි බෝධි පූජා පින්කමක් පැවැත්වීය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.