Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන්ම සමරුවට පින්කම්

ඉමදුම දිවලේගඩ පුරාණ විහාරය, කුඩාගොඩ ශ්‍රී සංඝරාමය, වාහල කනංකේ පි‍්‍රය වික්‍රමාරාමය යන විහාරයන්හි අධිපති අක්ෂි වෛද්‍ය, විශේෂඥ වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන් මෙම මස 4 වැනි දින 59 වැනි වියට පා තැබීම නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමට පින්කම් මාලාවක් සංවිධානය කර තිබිණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.