Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කටුගස්තොට, කහල්ල පාර අංක 70/ච/1 ලිපිනයේ පදිංචි තනුජා සඳමාලි කරුණානායක තරුණිය දැනට ඉතා බලවත් සේ වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි.

විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ඇයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් හෝ හිමිනමක් වෙතොත් දුරකතන අංක 0772569698, 0814951254, 0773145800 අමතන ලෙස ඉල්ලීමක් කැරේ.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.