Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කැරේ

නුවරඑළියේ ලිඳුල නාගසේන ,ශ්‍රී මහින්දාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා නිරාවරණය කිරීමේ මහා පුණ්‍යෝත්සවය 29 දින පෙරවරුවේ සිදු කිරීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති උඩුගම පියදස්සි හිමියන්ගේ අනුශාසකත්වය යටතේ එම පින්කම සිදු කැරිණි. එම අවස්ථාවට රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නුවරඑළිය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගිවීමට නියමිතව තිබිණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.