Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කොළඹ මාලිගාවත්ත වකුගඩු ඒකකයේ වෛද්‍ය අනුර හේවාගීගන මහතා යටතේ ප්‍රතිකාර ලබන එච්.තිසේරා මහතාට ඉතා හදිසි ශල්‍යකර්මයක් සඳහා ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් ඉතා ඉක්මනින් අපේක්ෂා කැරේ.

0725076234 , 0727279078 දුරකතන වෙතින් ඒ පිළිබඳව විමසිය හැකිය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.