Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ලේක්හවුස් ආයතනයේ විදුලි යාන්ත්‍රික හා නඩත්තු අංශයේ සේවක පිරිස විසින් පසුගිය උඳුවප් පෝ දින ගවදෙනකට අභයදානය දීමේ පින්කමක් හෝකන්දර සිරි සුසිල ධර්ම නිකේතනයේ දී සිදු කැරිණි. එහි විහාරාධිපති අගලියේ සුසිල හිමි, මල්වත්තේ යසස්සි හිමිවරුන්ගේ ආශිර්වාද මැද ටී. ආරියදාස මහතා වෙත එම ගවයා බාර දීම සිදු කෙරිණි. ඡායාරූපයේ දැක්වෙන්නේ විදුලි අංශ, සේවක පිරිස මහ සඟරුවන ඉදිරියෙහි ඊට සහභාගි වූ අවස්ථාවය.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.