Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අට විසි බුද්ධ මන්දිරය විවෘත කිරීම 9 වනදා

හාරිස්පත්තුව අංගොඩ ශ්‍රී බෝධිරාජරාම මූල මහා විහාරස්ථානයේ අභිනව අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය උඩරට අමරපුර මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 09 වනි දින සවස 4.00 ට සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.