Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහියංගණය හා උරුවෙල් ජනපදය සාකච්ඡාව ගුවන් විදුලියෙන්

බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකා ගමන පිළිබඳව මෙවර නන්දන උයන වැඩසටහනින්පසළොස්වක පෝයදා පෙරවරු 11. 30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ. මෙවර වැඩසටහන බුදුරජාණන්වහන්සේ මහියංගණයට වැඩම කළ ප්‍රථම ගමන පිළිබඳව හා දඹදිව උරුවෙල් ජනපදය ගැන සාකච්ඡා කෙරේ. මේ සාකච්ඡාව සඳහා ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ හා ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග යන මහත්වරු සහභාගිවෙති. මෙම සාකච්ඡාව මෙහෙයවන්නේ සිරිසමන් විජේතුංග මහතා විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.