Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියකුට බද්ධ කිරීම සඳහා “ඕ” වර්ගයේ ලේ ඇති වයස අවු. 21 – 50 ත් අතර නීරෝගි අයකුගෙන් වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ඉල්ලීමක් කැරේ. එසේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් පහත දුරකථන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.
0775828600 දුරකථන අංකය වේ.


නො. 10 මිහිඳු මාවත වේයන්ගොඩ නිවසෙහි පදිංචි කාන්ති වීරක්කොඩි දෙදරු මවක් වන බව කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් එය පරිත්‍යාග කිරීමට හැකි අයෙකු සිටී නම් ඉහත ලිපිනයට හෝ දුරකථන අංකය, 033 2290528 දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ 407/1 නිවසේ පදිංචි පී.ඒ. කනිශ්ක නවෝද් නැමැති 22 හැවිරිදි තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඔහුට වහාම සැත්කමක් කළ යුතු බවට කොළඹ මහ රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම් නසාර් මහතා පවසයි. මේ සැත්කම සඳහා “ඕ වර්ගයේ” රුධිරය ඇති අයකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇති බවද එම සැත්කමට අධික මුදලක් වැය කිරීමට සිදුවන හෙයින් ඒ සඳහා මුදලින් ආධාර කිරීමට කැමැති පින්වතුන් පහත සඳහන් ලංකා බැංකු ශාඛාව බොරැල්ල ගිණුම් අංකයට 71526511 මුදල් බැර කරන මෙන් ඉල්ලීමක් කෙරේ. 072 4134121, 071 2421277 අමතා විස්තර ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කැරේ.


අක්මා රෝගයකින් පෙලෙන රෝගියකු සඳහා ඉතා ඉක්මනින් අක්මාවේ කොටසක් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බව උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ විශේෂඥ වෛද්‍ය ජානක ද සිල්වා මහතා වෛද්‍ය පරීක්‍ෂණ වලින් නිගමනය කර ඇතැයි ද ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වයස අවුරුදු 30 – 45 ක් අතර වන අයකුගේ අක්මාවක කොටසක් ලබා ගැනීමට අවශ්‍යව ඇතැයි ද ඒ සඳහා කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකතන අංක, 077 23 666 23

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.