Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

“බුදුමග“ මහ සභාව 21 වන දා

බුදුමග සංවිධානයේ වාර්ෂික මහා සභාව මෙම 21 වන දා පෙරවරු 09 ට පන්නිපිටිය දෙව්රම් මහ විහාරයේ දී කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම බුදුමග සංවිධානයේ ලේකම් නිහාල් ජයසේකර මහතා සඳහන් කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.