Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආශිර්වාද පැතීමක්

දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරස්ථානයේ උදාවන වන වසරට සෙත්පතා (දෙසැම්බර් 31 වන දින) 06.30 ට සමන් පිච්චමල් පූජාව සහිත අබතෙල් පහන් පූජාව පැවැත්විණ. රාත්‍රී 07.30 ට කැටවල හේමාලෝක හිමියන්ගේ දම්දෙසුමක් ද සිදු කැරිණි. රාත්‍රී 12.00 ට සෙත් පිරිත් දේශනාවක් ද විහාරාධිපති කාව්‍ය විශාරද දීගල පියදස්සි හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කිරීමට නියමිතව තිබුණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.