Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර සුගතාරාමයේ දී සති පිරිත් දෙසුමක්

අනුරාධපුර ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ දී අටවැනි වරටත් පවත්වනු ලබන වාර්ෂික සතිපිරිත් දේශනය සහ දොරකඩ අස්න දේශනා මහා පින්කම් මෙම මස 01 වන දා සිට ජනවාරි 7 වන දා දක්වා පැවැත්වේ. 07 වැනි දින මහා සංඝරත්නය 60 නමක් උදෙසා පවත්වන සාංඝික දානමය මහා පින්කමකි. ඇස්වත්තේ සුමනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.