බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			
			කුඩාවිල ශ්‍රී සංඝමිත්තා පෙරහර 
			
			යෝගියාන, කුඩාවිල ශ්‍රී බෝධිවංශරාම පුරාණ විහාරස්ථ දායක සභාවේ මූලික 
			සංවිධානයෙන් විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය කොස්වත්තේ ධම්මාලෝක හිමියන්ගේ 
			අනුශාසනා පරිදි ශ්‍රී සංඝමිත්තා මහා පෙරහර 24 වන දින රාත්‍රි 7 ට ඉතා 
			උත්කර්ෂවත් ලෙස 33 වන වතාවටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිංගක්කුලියේ 
			ඓතිහාසික අයියනායක දේවාලයෙන් ගමන් අරඹන පෙරහර යෝගියාන, කොරකහව, 
			මංසන්ධිය හාරහා ශ්‍රී බෝධිවංශාරාමය බලා ගමන් කරවීමට කටයුතු යොදා ඇත.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
	
		| 
					 
					උඳුවප්  
					අමාවක පෝය  
					උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 
					24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 
					11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා 
					සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |