බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			කනංකේ රාජමහා විහාරයේ
			සත්දින ගුණ සමරු පින්කම් මාලාවක්
			
			කනංකේ රාජමහා විහාරය, පැනෑටියන ශ්‍රී චේතියාරාමය, නිමලව ශ්‍රී 
			විජයාරාමයේදී විහාරාධිපතිව හා කනංකේ රාජමහා විහාර පිරිවෙන්පතිවද 
			වැඩවෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවාවක් සිදු කොට වසර 32 ට පෙර අපවත් 
			වී වදාළ මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කනංකේ ශ්‍රී 
			ඤාණාලෝක නාහිමියන්ගේ හා පැනෑටියන ශ්‍රී සද්ධාතිස්ස නා හිමියන් ප්‍රධාන 
			විහාරගණයේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාගේ ද මියගිය දායක 
			දායිකාවන්ගේද ගුණ සැමරීම හා උදාවන නව වසර රටට සෙත් පැතීම අරමුණු කරගෙන 
			සංවිධානය කළ පින්කම් මාලාවක් මෙම මස 25 වැනි දින සිට ජනවාරි 01 වන දින 
			දක්වා කනංකේ රාජමහා විහාරයේදී පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
	
		| 
					 
					උඳුවප්  
					අමාවක පෝය  
					උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 
					24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 
					11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා 
					සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |